Friday, April 3, 2026
Homeසියලුම පුවත්යටිතල පහසුකම්වලට ප්‍රහාර – ඉරානයෙන් දැඩි ප්‍රතිචාර

යටිතල පහසුකම්වලට ප්‍රහාර – ඉරානයෙන් දැඩි ප්‍රතිචාර

අමෙරිකාව ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම ඉරානය දැඩිව හෙළා දකියි.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි පවසන්නේ, එවැනි ප්‍රහාරවලින් ඉරානය යටත් කළ නොහැකි බවයි.
විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනගන බවද ඔහු සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments