Saturday, January 31, 2026
Homeදේශපාලනයෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි

යෝෂිත රාජපක්ෂ CIDයට පැමිණෙයි

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂගේ පුත්‍රයෙක් වන යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ අනුව කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

RELATED ARTICLES

Most Popular

Recent Comments