Friday, January 23, 2026
Homeදේශීයරටපුරා හදිසි නීතිය නිවේදනය කරයි

රටපුරා හදිසි නීතිය නිවේදනය කරයි

අද (18) සිට දිවයින පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සේවා හා සැපයීම් පවත්වාගෙන යෑම සඳහා මෙසේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව හදිසි නීතිය බලාත්මක කිරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments