Thursday, March 5, 2026
Homeදේශීය‘රටම එකට‘ මෙහෙයුමෙන් 846ක් අත්අඩංගුවට

‘රටම එකට‘ මෙහෙයුමෙන් 846ක් අත්අඩංගුවට

විෂ මත්ද්‍රව්‍ය මර්දන ‘රටම එකට‘ මෙහෙයුම යටතේ ගතවූ දිනයේ පුද්ගලයින් 846 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

හෙරොයින්, අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර, සැකකරුවන් 10 දෙනෙකු රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සඳහා රඳවා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments