Tuesday, March 10, 2026
Homeආගමිකරටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා – රනිල්

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා – රනිල්

රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට වගකීමක් ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විදේශ පාලන සමය තුළ පවා බුදුදහම ආරක්ෂා කළ බව ඔහු සඳහන් කරමින්, වත්මන් පාලකයින්ටද එයින් මිදිය නොහැකි බව කියා සිටියේය.

ගාල්ලේ පැවති ආගමික උත්සවයකදී ඔහු කියා සිටියේ, විහාර–දේවාලගම් පනත අනුව විහාර හා දේවාල සම්පත් ඒවාටම අයත් බවත්, සියලු දේශපාලන පක්ෂ සංඝයා වහන්සේලා සමඟ එක්ව බුදුදහම ආරක්ෂා කළ යුතු බවත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments