Saturday, January 17, 2026
Homeදේශීයරනිල් ඉන්දියාවට යයි

රනිල් ඉන්දියාවට යයි

රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට එක්ව ඇත.

ඔවුන් අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගියහ

RELATED ARTICLES

Most Popular

Recent Comments