“තවදුරටත් අප රටේ ආර්ථිකයෙහි වෙළෙඳ ශේෂයක් පවතින්නේ නම් අපට වසර 10කට වඩා මෙම ආර්ථික ස්ථායීතාවය පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපට විදේශ ණය ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අයවැය හිඟයක් ඇතිවන නිසා තවදුරටත් මුදල් මුද්‍රණය කිරීමට ද සිදු වෙයි” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය