Sunday, February 15, 2026
Homeදේශපාලනරනිල් හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම්දීමට නියමිතයි

රනිල් හෙට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී දිවුරුම්දීමට නියමිතයි

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (20) පෙරවරුවේ දිවුරුම්දීමට තීරණය කර තිබේ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දීම සිදු කිරීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments