Friday, December 12, 2025
Homeදේශීයරාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු නව තීරණය

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු නව තීරණය

රාජ්‍ය සේවකයින්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම වහාම නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම පියවර, නොවැම්බර් 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව ක්‍රියාත්මක වන අතර, දැනට අනුමත කර ඇති නිවාඩු ලබාගැනීමේ අවස්ථාව පවතින අතර, නව අයදුම්පත්‍ර සඳහා බලපාන්නේ නැහැ.

රැකියාව හා විශ්‍රාම වැටුප් සඳහා කිසිඳු හානි සිදු නොවන පරිදි වසර 5ක් ඇතුළත උපරිම නිවාඩු ලබාදීමේ හැකියාව පවතින අතර, අවශ්‍ය ලේඛන සම්පූර්ණ නොවන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments