Tuesday, February 17, 2026
Homeසියලුම පුවත්රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

රාජ්‍ය සේවක බඳවා ගැනීම් සඳහා අමාත්‍යාංශ සහ ආයතනවලට අනුමැතිය

රාජ්‍ය සේවයේ නව බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

මෙම තීරණය අනුව අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවලට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවසර හිමි වන අතර, එය කමිටුවේ නියමිත මාර්ගෝපදේශානුසාරයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments