රාජාංගනය – ගිරිබාව ප්රදේශයේ ගංවතුරට බලාපොරොත්තු නොවෙන් සිරවී සිටි පුද්ගලයින් 33 දෙනෙකු ගුවන් හමුදාව විසින් සාර්ථකව බේරා ගෙන ඇත.
අනුරාධපුරයේ අංක 6 බලඝණයට යටත් MI-17 හෙලිකොප්ටර් යානයක් භාවිතයෙන් මෙම බේරා ගැනීම සිදු කර සියලුම පුද්ගලයින් නිර්පද්රිත ලෙස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන ගොස් ඇතැයි ගුවන් හමුදාව ප්රකාශ කළේය.
රාජාංගනයේ සිරවී සිටි පුද්ගලයින් 33 ක් ගුවන් හමුදාවෙන් බේරාගැනේ

