රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකුගෙන් ඝාතන රැසක තොරතුරු හෙළිවෙයි
මත්ද්‍රව්‍ය ජාවාරමට අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ විමර්ශනවලදී ඝාතන කිහිපයකට ඔහු සම්බන්ධ බවත්, විදෙස් රටක නිෂ්පාදිත ගිනිඅවියක් සඟවා තිබූ ස්ථානයත් හෙළි වී තිබේ.
මෙම තොරතුරු මත රත්ගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ රිවොල්වරයක්ද පොලීසිය සොයාගෙන, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

