Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී මගඩියක්

රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී මගඩියක්

‘රියදුරු බලපත්‍ර මුද්‍රණයේදී රටේ මගඩියක් ක්‍රියාත්මක වනවා. වංචාවක් දූෂනයක් ක්‍රියාත්මක වෙනවා. මේ මගඩි අස්සේ හොරු මංකොල්ලකාරයෝ දූෂිතයෝ කෝටි ප්‍රකොටි ගණන් මුදල් උපයනවා.’ යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නාරංදෙණිය ශ්‍රී නාගවනාරාම පුරාණ විහාරස්ථානයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී

RELATED ARTICLES

Most Popular

Recent Comments