Monday, February 16, 2026
Homeවිදේශීයරුසියානු තෙල් මිලදී නොගන්නා ලෙසට ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය

රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙසට ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය

රුසියානු තෙල් මිලදී ගැනීම නවතා දැමීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට අමෙරිකාව කරනා උත්සාහවලට සහය වශයෙන් රුසියාවට ආර්ථික පීඩනයක් යොදන බවටත්, එම උත්සාහයට සහාය දැක්වීමට ඉන්දීය අගමැතිවරයා එකඟ වූ බවටත් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම එකඟතාවය අමෙරිකාව සහ ඉන්දියාව අතර අලුත් අධික මට්ටමේ සංවාදයක දී ඇති වී ඇති බවද දැනගන්නට ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments