Wednesday, April 1, 2026
Homeසියලුම පුවත්රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 29ක් මරුට

රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී 29ක් මරුට

ක්‍රිමියානු අර්ධද්වීපයට ඉහළින් An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වන අතර, මියගිය පිරිස අතර කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකුද ඇතුළත්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments