Tuesday, April 14, 2026
Homeදේශීයරුහුණු විශ්වවිද්‍යාල ගැටුම: සිසුන් 21ක් රිමාන්ඩ්

රුහුණු විශ්වවිද්‍යාල ගැටුම: සිසුන් 21ක් රිමාන්ඩ්

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 21 දෙනා රක්ෂිත බන්ධනාගාරයට යොමු කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කරන්නේ, මෙම රිමාන්ඩ් කාලය ලබන 28 වැනිදා දක්වා යන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments