Thursday, November 13, 2025
Homeweatherweatherලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළට

ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉහළට

මෙරට උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවල වායු තත්ත්වය අහිතකර මට්ටමකට පත්ව ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

යාපනය, කිළිනොච්චිය සහ මන්නාරම ප්‍රදේශවල වායු දර්ශක අගය ඒකක 150 ඉක්මවා ඇති අතර, ශ්වසන ආබාධ ඇති අය විශේෂ අවධානයෙන් සිටිය යුතු බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments