Wednesday, February 11, 2026
Homeදේශීයලංකාවේ රැකියා වියුක්තිය ඉහල යද්දී නීති විරෝධි ඉන්දීය කම්කරුවන් රට පුරා

ලංකාවේ රැකියා වියුක්තිය ඉහල යද්දී නීති විරෝධි ඉන්දීය කම්කරුවන් රට පුරා

රටේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික අංශයේ කම්කරු රැකියා සඳහා නීති විරෝධිව ඉන්දීය ජාතිකයන් පැමිණ සිටින බව යළිත් තහවුරු වේ.

මේ බව තහවුරු වන ආසන්නම සිදුවීම පසුගිය 30 වෙනිදා මතුගම වැලිපැන්න මීගම ප්‍රදේශයෙන් වාර්තා විය. එම ප්‍රදේශයේ පිහිටුවා තිබෙන පෞද්ගලික කර්මාන්ත ශාලාවක කම්කරු රැකියාවක් කළ ජේ. රාජ්බායි නැමැති 34 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු එම කර්මාන්ත ශාලාවේ බොයිලේරුවට ඇද වැටී ජීවිතක්ෂයට පත්වීම ය. මෙම හදිසි අනතුරට ලක්වීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට ඇතුලත් කර සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙරට කර්මාන්ත ඇතුළු විවිධ අංශ කඩා වැටීම නිසා අති විශාල පිරිසකට රැකියා අහිමිව තිබියදී ඉන්දීය ජාතිකයන් කම්කරුවන් ලෙසින් පවා මෙ

RELATED ARTICLES

Most Popular

Recent Comments