Tuesday, February 10, 2026
Homeදේශීයලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ Ceylon Petroleum Storage Terminals Limited (CPSTL) හි සභාපති මොහොමඩ් උවයිස් සේවයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික සහ වෘත්තීය හේතු බවයි සඳහන් කර ඇත්තේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments