ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම සහ අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ විදුලිය බිඳවැටීම් වාර්තා වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සේවක වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බවට වාර්තා වේ
ලංකා විදුලිබල මණ්ඩලය සේවක වර්ජනයෙන් විදුලි බිඳවැටීම් 12,000කට අධිකයි

