Saturday, January 17, 2026
Homeදේශීයලක්ෂ්මන් යාපාට එරෙහි නඩුවේ විත්තිකාරක විරෝධය ප්‍රතික්ෂේපයි

ලක්ෂ්මන් යාපාට එරෙහි නඩුවේ විත්තිකාරක විරෝධය ප්‍රතික්ෂේපයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජයන්ත එදිරිසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව පවත්වාගෙන යාමට නියමිත මූලික විරෝධය කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

ඉන් අනතුරුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට නියම විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments