අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමෙන බව නිවේදනය කර ඇත.
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් – රුපියල් 300කින් ඉහළ, නව මිල රු. 3,990
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් – රුපියල් 120කින් ඉහළ, නව මිල රු. 1,602
කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් – රුපියල් 56කින් ඉහළ, නව මිල රු. 750
මෙම මිල වැඩිවීම අද සිට බලපැවැත්වේ.
ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

