ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා.එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීම සමඟම මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව ඔහු සඳහන් සඳහන් කළා.ඒ අනුව ඊට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ලිට්‍රෝ මිල සංශෝධනය අද
0
263
Previous article
Next article
RELATED ARTICLES