ලුණුවිල ප්රදේශයේ අද (30) පස්වරුවේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරෙන් ගුවන් නියමුවකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව ගලවා ගැනීමට බැරවූ අතර, මෙලෙස සේවයේ නියුතු වෙමින් අනතුරට ලක්වීමයි.
41 හැවිරිදි විංග් කමාන්ඩර්වරයා, මාරවිල මූලිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් ගුවන් නියමුවා ජීවිතක්ෂයට

