Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්ලෙබනන් නායකයා සටන් විරාමයක් ඉල්ලයි

ලෙබනන් නායකයා සටන් විරාමයක් ඉල්ලයි

ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර වහා නතර කරමින් සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විශේෂයෙන්ම හිස්බුල්ලා සංවිධානය පාලනය කරන ප්‍රදේශවලට ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදාව අඛණ්ඩ ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, එය කලාපීය ආරක්ෂාවට දැඩි අවදානමක් බවද ලෙබනන් නායකයා සඳහන් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments