Friday, January 16, 2026
Homeදේශපාලනලොව පුරා USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි

ලොව පුරා USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි

ලොව පුරා USAID කාර්යමණ්ඩල ආපසු කැඳවයි

2025 පෙබරවාරි මස 07 වනදා සිට ලොව පුරා සිටින සියලුම USAID කාර්යමණ්ඩලය නිවාඩු යැවීමට තීරණය කර තිබේ.

විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිපදෙකෙන් විතරක් දිගටම සේවයේ තැබීමට තීරණය කර ඇති අතර ඒ කවුරුන්ද යන්න හෙට (06) දිනයේදී දැනුම්දීමට නියමිතව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ USAID පරිපාලනය විසින් මෙම පියවර ගෙන ඇති බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments