Friday, January 16, 2026
Homeදේශීයලෝක දියවැඩියා දිනයට නොමිලේ සෞඛ්‍ය කඳවුරක්

ලෝක දියවැඩියා දිනයට නොමිලේ සෞඛ්‍ය කඳවුරක්

2025 ලෝක දියවැඩියා දිනය (නොවැම්බර් 14) සැමරුම සැපයීම සඳහා ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් නොමිලේ සෞඛ්‍ය වැඩසටහනක් හෙට (15) පැවැත්වීමට නියමිතයි.

හෙට පෙරවරු 6.30ට කොළඹ මහජන පුස්තකාලය දියවැඩියා පිළිබඳ දැනුම්වත්කිරීමේ පාගමන ආරම්භ වේ.

ඊට පස්සේ පෙ.ව 7.30 සිට කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේදී
නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ, උපදෙස් සහ දැනුම්වත්කිරීම් කරනු ඇත.

මෙම සියලු සේවාවන් සම්පූර්ණයෙන් නොමිලේ බව දියවැඩියා සම්මේලනය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments