Tuesday, February 17, 2026
Homeවිදේශීයවයඹදිග මෙක්සිකෝවෙහි වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු...

වයඹදිග මෙක්සිකෝවෙහි වෙළඳසැලක ඇති වූ ගින්නකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මියගිය පිරිස අතර කුඩා ළමයින් කිහිපදෙනෙකු ද සිටින අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද මේ වනවිට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments