වාහනවලට ඉන්ධන ලබාදීමේ ප්රමාණය වැඩි කර තිබෙනවා.
වාහනයකට සතියකට ලැබෙන ඉන්ධන ප්රමාණය පහතින්
- යතුරුපැදි සඳහා පෙට්රල් ලීටර් 04යි.
- ත්රීරෝද රථ සඳහා පෙට්රල් ලීටර් 05යි.
- වෑන් රථ සඳහා පෙට්රල් ලීටර් 20යි.
- කාර් රථ සඳහා පෙට්රල් ලීටර් 20යි.
- ඉඩම් වාහන සඳහා පෙට්රල් ලීටර් 15.
- ලොරි රථ සඳහා පෙට්රල් ලීටර් 50.
- බස් රථ සඳහා ඩීසල් ලීටර් 40යි
- ත්රීරෝද රථ සඳහා ඩීසල් ලීටර් 05යි.
- වෑන් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
- කාර් රථ සඳහා ඩීසල් ලීටර් 20යි.
- ඉඩම් වාහන සඳහා ඩීසල් ලීටර් 15.
- ලොරි රථ සඳහා ඩීසල් ලීටර් 50.
QR කේතය යටතේ මෙම වැඩපිළිවෙල ක්රියාත්මක වෙයි.