ලබන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීමට අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව 18% දක්වා මෙම බද්ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති පරිදි බදු ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වීම මත මෙසේ බදු අනුපාතය ඉහළ දැමූ බව කැබිනට් නිවේදනයේ දැක්වෙයි