Wednesday, April 1, 2026
Homeසියලුම පුවත්වැට් බදු ක්‍රමය ජූලි දක්වා කල්යයි

වැට් බදු ක්‍රමය ජූලි දක්වා කල්යයි

අද සිට ක්‍රියාත්මක වීමට තිබූ විශේෂිත වැට් බදු ඉන්වොයිස් ක්‍රමය 2026 ජූලි 1 දක්වා මාස 3කින් කල්දමා ඇත.
ආර්ථිකයේ දැනටමත් මිල ඉහළ යාම (තෙල්, ගෑස්, විදුලි) හේතුවෙන් නව බදු ක්‍රමය තවත් පිරිවැය වැඩි කරනු ඇතැයි සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments