Saturday, January 17, 2026
Homeදේශීයවැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත්කෙරේ

වැඩබලන අගවිනිසුරු ලෙස ශිරාන් ගුණරත්න පත්කෙරේ

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා වැඩබලන අගවිනිසුරු ලෙස පත්කර ඇත. ඔහු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

වර්තමාන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද සිට 27 වනදා දක්වා විදේශගත වන නිසා, ඔහු නැවත රටට පැමිණෙන තුරු වැඩබලන අගවිනිසුරු ලෙස මෙම පත් කිරීම සිදු කරන ලදී.

RELATED ARTICLES

Most Popular

Recent Comments