Tuesday, February 17, 2026
Homeදේශීයවැල්ලේ සාරංගගේ සමීපතමය ‘සමපෝෂ’ අත්අඩංගුවට

වැල්ලේ සාරංගගේ සමීපතමය ‘සමපෝෂ’ අත්අඩංගුවට


සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ‘මධුසංඛ’ හෙවත් ‘සමපෝෂ’ නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ‘වැල්ලේ සාරංග’ ලෙස ප‍්‍රසිද්ධ ගමගේ සාරංග ප්‍රදීප්ගේ සමීපතමයෙකු බව පොලිසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26.890ක් සොයාගෙන ඇති අතර, ඔහු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවද අනාවරණය වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments