Thursday, February 12, 2026
Homeදේශීයවිදුලිසැර වැදී අවුරුදු 7ක දරුවෙකුට දිවි අහිමි වෙයි

විදුලිසැර වැදී අවුරුදු 7ක දරුවෙකුට දිවි අහිමි වෙයි

වව්නියාව, පලෙයිවාඩි ප්‍රදේශයේ ඊයේ (7) රාත්‍රියේ විදුලිසැර වැදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 7ක දරුවෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මිය ගිය දරුවා ජල මෝටරයකට අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුව ඇති බව සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

RELATED ARTICLES

Most Popular

Recent Comments