Friday, May 9, 2025
Homeදේශීයවිදුලි කප්පාදුකට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදානමක්!

විදුලි කප්පාදුකට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදානමක්!

විදුලි කප්පාදුකට ලංකා විදුලිබල මණ්ඩලයේ සුදානමක්!

අද විදුලි පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවය මැද නොරොච්චෝල බලාගාරය පූර්ණ වශයෙන් බිද වැටී තිබේ.

ඒ හේතුවෙන් එහි විදුලි ජනන යන්ත සියල්ල පද්ධතියෙන් ඉවත් වී ඇත.

ප‍්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටීම් තව දුරටත් වාර්තා වෙමින් ඇත්තේ ඒ හේතුවෙනි.

මෙම තත්ත්වය මත නොරොච්චුවල බලාගාරය යළි පද්ධතියට එක් කරන තුරු ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා සදහන් කලේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments