Wednesday, March 4, 2026
Homeදේශීයවිශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 දක්වා අත්හිටුවයි

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 දක්වා අත්හිටුවයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අද නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, තම යටතේ ක්‍රියාත්මක සියලු විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල අධ්‍යයන කටයුතු 2025 දෙසැම්බර් 8 දක්වා තාවකාලිකව අත්හිටුව ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments