Tuesday, March 3, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ

උතුරු සුමාත්‍රාවේ රික්ටර් මාපකයේ 6.6ක භූමිකම්පාවක් සිදුවීමෙන් පසු, ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments