මැද පෙරදිග කළාපයේ පවතින යුධමය වාතාවරණය හේතුවෙන්, අෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය කල් දමා ඇත.
ගුවන් ගමන් අවලංගු වීම සහ අවශ්‍ය සේවා සැපයීමේ අපහසුතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව අෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව, අදාළ තරගාවලිය මෙම වසරේ අවසන් කාර්තුවේදී පැවැත්වීමට සැළසුම් කර ඇති බවද සඳහන්ය.
මෙලෙස කල් දමන ලද තරගාවලිය විස්සයි20 තරගාවලිය හෙට සිට සාජාහිදී පැවැත්වීමට නියමිතව තිබිය.
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලිය කල් දිවා

