Thursday, February 12, 2026
Homeදේශපාලනශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ වහා මැතිවරණ කොමිසම රැස්වෙයි! මැතිවරණ දිනය තීන්දු කරන...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ වහා මැතිවරණ කොමිසම රැස්වෙයි! මැතිවරණ දිනය තීන්දු කරන සාකච්ඡා අරඹයි!

ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුලු මොහොතකට පෙර ලබා දුන් තීන්දුවත් සමග මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

ඒ අනුව මේ මොහොතේ කොමිසමේ සාමාජිකයන් රැස්වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments