Thursday, February 12, 2026
Homeදේශපාලනශෙහාන් සේමසිංහට වැඩබලන මුදල් අමාත්‍ය ධුරය..

ශෙහාන් සේමසිංහට වැඩබලන මුදල් අමාත්‍ය ධුරය..

මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරය නිමාවී නැවත දිවයිනට පැමිණෙ තෙක් බලපැවැත්වෙන පරිදිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments