“කිසිම දවසක මරණයට බියගුලු නිවටයෙක් නෙවෙයි මම..අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා..” විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.
කිරිඳි ඔය ව්‍යාපාරයට අයත් දකුනු ඇල සංවර්ධනය ආරම්භ කිරීමේ වැඩසටහනට සම්බන්ද වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ,
රජයේ නියෝජිතයෝ පිරිසක් නව ප්‍රවෘතියක් නිර්මාණය කරමින් තමන් ඉදිරි මැතිවරණයට ඒකාන්තයෙන්ම ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කරන බවද , මෙමගින් ව්‍යංගාර්තව තමන්ගේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිතතාවයක් පිළිබිඹු වන බවද ප්‍රකාශ කල අතර කිසිඳු දිනයක රාජපක්ෂ වරුන් සමග ගිවිසුම් ගසු පුද්ගලයෙකු නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවේය.