Thursday, February 12, 2026
Homeසියලුම පුවත්සජිත් IMF හමුවේ.. තම ආණ්ඩුවෙන් ගිවිසුම වෙනස් කරන බව දන්වයි

සජිත් IMF හමුවේ.. තම ආණ්ඩුවෙන් ගිවිසුම වෙනස් කරන බව දන්වයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් (25) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවුනා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුවේදී, මෙරට ආර්ථික ක්‍රියාවලියේ වර්ථමාන තත්ත්වය සහ ඉදිරියේදී ගතයුතු පියවරයන් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ජාවී තිබෙනවා

RELATED ARTICLES

Most Popular

Recent Comments