Monday, January 5, 2026
Homeදේශීයසතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කළ බවට පැමිණ ඇති චෝදනාවකට අදාළවය.

ඒ අනුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර හා අනුබල දීමේ චෝදනාව යටතේ ඉන්දික රත්නමලල මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments