ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස නිකුත් කළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝගය ක්‍රියාත්මක වීම වළක්වා ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම විහාරාධිපති කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් ඉදිරිපත් කර ඇති අතර, වග උත්තරකරුවන් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් සහ පරිසර අමාත්‍යවරයා නම් කර ඇත.
සම්බෝධි විහාරයේ කොටසක් ඉවත් කිරීමේ නියෝගයට එරෙහිව පෙත්සමක්

