Thursday, March 5, 2026
Homeදේශීයසමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු තෙල් පෝලිමක් තුල දී මියයයි

සමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු තෙල් පෝලිමක් තුල දී මියයයි

මෙරට ඉන්ධන පෝලිමක සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්ව ඊයේ දිනයේත් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ පොතුවිල් ප‍්‍රදේශයේ පුද්ගලයෙක් වේ. මෙම පුද්ගලයා සමෘද්ධි සංවර්ධන නිළධාරියෙකු බව වාර්තා වේ.

මෙරට ඉන්ධන ලබා ගැනීම සදහා පෝලිම්වල සිටියදී පෙරේදා දිනයේ දී පුද්ගල මරණ තුනක් සිදුව තිබුණේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments