Tuesday, February 17, 2026
Homeweatherweatherසුනාමි පෙර සූදානම් පෙරහුරුවක් නොවැම්බර් 05 දා

සුනාමි පෙර සූදානම් පෙරහුරුවක් නොවැම්බර් 05 දා

සුනාමි තත්ත්වයක් උදාවන අවස්ථාවක එයට සූදානම් වීමේ අරමුණින්, ජාතික සුනාමි පෙර සූදානම් පෙරහුරුවක් නොවැම්බර් 05 වනදා පැවැත්වීමට නියමිතය.

මෙම පෙරහුරුව සිදුකෙරෙන්නේ දිවයිනේ වෙරළාසන්න ප්‍රදේශ කිහිපයක අත්හදා බැලීම් මට්ටමින් වන අතර, ජනතාවට සුනාමි අවදානම් අවස්ථාවක ඉක්මනින් සහ නිවැරදි ලෙස ඉවත්වීමේ ක්‍රමවේදය හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

පෙරහුරුව සම්බන්ධයෙන් අදාළ ආයතන හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයත්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් මෙය ක්‍රියාත්මක වන බවද වාර්තා වේ. 🌊

RELATED ARTICLES

Most Popular

Recent Comments