සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය විවාදය අතරතුර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු හදිසියේ අසනීප වී රෝහල්ගත කර තිබේ.
අයවැය පළමු වර ඡන්ද විමසීම පසුගිය නොවැම්බර් 7 වන දින පැවති අතර, එවිට ජාතික ජන බල වේගය ඡන්ද තුනකින් පරාජය වූ බව සඳහන් වේ.
අද (21) පැවති අයවැය දෙවන වර ඡන්ද විමසීම සඳහා වූ විවාදය අතරයේදී මන්ත්‍රීවරයා අසනීප වූ අතර, සභා පරමාර්ථය අත්හිටුවමින් ඔහුව රෝහලට රැගෙන ගොස් තිබේ.
සොරණාතොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අයවැය විවාදය අතරතුර හදිසි අසනීපයෙන් රෝහල් ගත කරයි

