Tuesday, October 21, 2025
Homeදේශීයසෞඛ්‍ය ආපදා සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දේ

සෞඛ්‍ය ආපදා සඳහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දේ

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවකට පත්වූ හා වෛද්‍ය ආධාර අවශ්‍ය පුද්ගලයන්ට දැනුම්දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.

පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙම විශේෂ දුරකතන අංකය 077 450 6602 ය.

ආපදා තත්ත්වයක් හේතුවෙන් සෞඛ්‍ය ආපදාවකට ලක් වූ පුරවැසියන්ට ඕනෑම වේලාවක මෙම අංකයට අමතා වෛද්‍ය සහාය ලබාගත හැකි බව සංගමය නිවේදනය කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments