Thursday, February 12, 2026
Homeවිදේශීයහමාස් සංවිධානය, ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

හමාස් සංවිධානය, ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නව සටන් විරාම යෝජනාව වෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම මෙන්ම, යුද්ධය අවසන් කිරීම යන කාරණා ඇතුළත් වෙනත් ගිවිසුමක් අවශ්‍ය බවටයි හමාස් සංවිධානය සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණ ඇපකරුවන් 10 දෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45 ක සටන් විරාමයක් ඇතුළත් වූ නමුත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments