Tuesday, March 24, 2026
Homeදේශීයහිටපු ඇමති කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

හිටපු ඇමති කෙහෙළියගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රුපියල් ලක්ෂ 300ක මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන්ය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන අල්ලස් කොමිසම විසින් සිදුකරමින් පවතින බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments